Online News

Gossip Lanka News Official

ළමුන්ගේ තාත්තලා වෙන වෙන අයගේ කියූ කතාවේ ඇත්ත මෙන්න

අද අපි ඔයාලට අරගෙන ආවේ බොහෝ දෙනා පුදුමයට පත් කරපු කතාවක් ගැනයි. මේ වෙනකොට හැමෝම වගේ මේ පුවත ගැන දැනුවත් ඇති. විදේශ රටකින් වාර්තා වෙන මේ පුවතේ කතා නායිකාව තමයි යාලන්සියා කියන්නේ.

මේ වෙනකොට විසි නව හැවිරිදි වියේ පසුවන යාලන්සියා දුටුවන් වශී කරවන සුන්දර රුවකට උරුමකම් කියන තරුණියක්. ඇයගේ මේ සුන්දර රුව නිසාම බොහෝ තරුණයන් ගෙන් ප්‍රේමාරාධනා නොකඩවා ඇය වෙත ගලාගන ඇවිත් තියනවා.

ඉතින් අපි මේ කතාව පටන් ගද්දිම කිව්වේ හැමෝම පුදුම කරවන කතාවක් කියලයි. ඉතින් ඇයගේ කතාවේ පුදුම සහගත දේ තමයි මේ වෙනකොට ඇය මවක් වනවා. ඒ නිකම්ම නිකම් මවක් නම් නෙවෙයි දරුවන් අට දෙනෙකුගේ මවක්.

විසි නව හැවිරිදි විය වන විට දරුවන් අට දෙනෙකුගේ මවක් වීම පුදුම සහගත දෙයක් බව කිව හැකියි. ඒ වගේම ඇයගේ පළමු දරුවා බිහිවී ඇය කුළුදුල් මවක් වන විට යාලන්සියාට වයස අවුරුදු 17ක් වැනි කුඩා අවදියේ දී බවයි වාර්තා වන්නේ. ඒ වගේම ඇය පිළිබඳව වාර්තා වන තවත් පුදුම සහගත කරුණක් තමයි මේ දරුවන් අට දෙනා එකම පියකුගේ නම් නොවේ.

සැමියන් අටදෙනෙකු සිටින ඇයගේ දරුවන් අට දෙනා එක් එක් සැමියාගෙ බව සමාජ මාද්‍ය වල පුවතක් හුව මාරු වෙනවා. ඉතින් ඇය පවසන්නේ මෙය බොරුවක් බවය.

ඒ ළමුන් සියලු දෙනාම තමාගේ සැමියාගේ කියලයි කියන්නේ. දරුවන් කොපමණ බිහි කළත් ඇය තවමත් පෙර ලෙසම සුන්දර, සුරූපී රුව එලෙසටම රැකගෙන ඉන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ මේ සුන්දර තරුණිය යාලන්සියා ඇතුළු ඇය ගියේ ඇයගේ පවුලේ ඡායාරූප කිහිපයකුයි. ඉතින් 8 දරු මවක් වන ඇයගේ සුන්දරත්වය දැක්කම ඔයාලත් පුදුම වනවා නොඅනුමානයි.