Online News

Gossip Lanka News Official

“පව් අපේ අසරණ මිනිස්සු, මේවා කරන්නද ය’ කෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වැන්දේ”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියල කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට උඩදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් සම්බන්ධවන ඇයව අපට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ නමගිය දක්ෂ රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවන්.

කොහොම නමුත් ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු පබා ටෙලිනාට්‍යයේ විකට චරිතයකට සිය රංගන දායකත්වය ලබාදෙන ඇය ඒ චරිතය ඔස්සේ මෙරට ගොඩක් දෙනෙක් දැන හදුන ගන්නවා.

ඉතින් එතැනින් සිය කලා ජීවිතය ආරම්භ කරන ඇය මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

ඒ විතරක් නොවෙයි විටෙක සමාජ සේවිකාවක් ලෙසත් ඇය විවිධ වෘත්තයන්ගෙන් නිරත වෙමින් ආදරේ කරන රසික රසිකාවියන්ට යුතුකම් ඉටු කරනු ලබනවා.

කොහොමහරි ඉතින් අභියෝග රැසකට මුහුණ දෙමින් මේවෙද්දී ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන ඇය විවාහ ජීවිතය තුළ ඇතිවු යම් යම් ගැටලුකාරී තත්වයන් නිසාවෙන් විවාහයන්ට සමුදී අද වන විට ආදරණීය මව සහ පියා සමගින් ජීවත් වෙනවා.

කෙසේවෙතත් කලා ක්ෂේත්‍රය තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු මේ නිහතමානී චරිතය මේවෙද්දී රංගන කටයුතු වලටත් වඩා අවධානය දීලා තියෙන්නේ ජනතාව විඳින මේ අමාරු කාලය පිළිබඳව කතා කිරීමටයි.

ඉතින් ඒ නිසාම ඇය පවතින දේශපාලනික මතයට විරුද්ධව ගෙනියන සාමකාමී විරෝධතාවයට සහයෝගය පළ කරන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම කටයුතු කළා.

ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කලාකරුවන් රැසක් මේ අරගලයන් සමගින් අත්වැල් බැදගෙන හිටියා.

කොහොම නමුත් කියන්න ඕනේ දේ කෙලින් මූණට කියන පියුමි පහුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ස්වාධීන අදහස ප්‍රකාශ කරන්නත් කටයුතු කළා.

ඉතින් මීට දින කිහිපයකට උඩදී පුද්ගල කොට්ඨාස දෙකක් අතර ඇති වූ කලහාකාරී තත්වය ගැනත් ඇය අදහස් දක්වලා තිබුණා.

මේ අවස්ථාවේදී එහි සුවිශේෂී වීඩියෝ කීපයක් මුහුණු පොත හරහා හුවමාරු කරගන්නා පියුමි සැර කතාවක් පාලකයන් වෙනුවෙන් ඇගේ intragram ගිණුමේ පළ කරනවා.

ඇත්තෙන්ම ඒ විදිහට ඇය පළකළ මේ සටහන කෙරෙහි මෙරට විශාල පිරිසක් සිය අවධානය යොමුකර තිබුණා. ඉතින් අද අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ ඇය එලෙස එක්කළ සටහනයි.