Online News

Gossip Lanka News Official

නිහතමානී ගායක චාමර වීරසිංහගේ ආදරණීය පුංචි පුතු අකුරු කියවපු මුල්ම දවස

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රියත්වයට පත්වෙමින් ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකරගෙන ඉන්න නිහතමානී ගායකයෙකු තමයි චාමර වීරසිංහ කියල කියන්නේ.

කොහොම වෙතත් මතකයන් ඔබේ, ඔය සුසුම් පවන් සහ රෝස පෙති අතුරලා වැනි ගීත රැසක් ගායන කළ ඔහුට එදා එලෙස ලැබුණු ජනප්‍රියත්වයේ තවමත් කිසිදු අඩුවක් සිදුවෙලා නැහැ.

ඇත්තෙන්ම කෙතරම් දක්ෂ ගායකයින් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වුවත් ඔහුට තිබෙන රසික ආදරයනම් කිසි විටෙකත් අඩු වෙන්නේ නැහැ.

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුව වන චාමර වීරසිංහ ගායකයාගේ රසික පිරිස අදටත් ඔහුගේ නාමයට ගොඩක් ආදරේ කරනවා. ඒ බව නොරහසක්. ඉතින් ඔහු ගැන කතා කරනවානම් ඔහු මේවෙද්දී විවාහකයි.

ඒ වගේම ඔහු මේවෙද්දී ආදරණීය සැමියෙකු වගේම පියෙකු වෙනවා. ඇත්තෙන්ම සිය පවුල අංක එක කරගත් චාමර වීරසිංහ සොදුරු ගායන ශිල්පියා මේවෙද්දී සිය බිරිඳ සහ දරුවා සමගින් සුන්දර ජීවිතයක් ගතකරනවා.

කොහොම වෙතත් මීට දින කිහිපයකට පෙරදී මේ නිහතමානී ගායන ශිල්පියා කෙරෙහි මෙරට ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා.

ඒ ඔහුගේ ආදරණීය පුංචි පුතු අකුරු කියවපු මුල් දවසේ ගත් චායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක් කර තිබීම නිසාවෙනුයි. ඇත්තෙන්ම එලෙස එකතු කර තිබුණු චායාරූප පෙළට ඔහුට ආදරය කරන රසිකයන් විශාල පිරිසක් සුභපැතුම් එකතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණු අතර මේ විදිහට අකුරු කරන්නට සැරසුන පුංචි පුතුගේ ඉදිරි අනාගතයකට අපිත් ආසිරි ගෙන එන්නෙමු.