Online News

Gossip Lanka News Official

නිළි ශලනි තාරකාව හදිසියේම රෝහල්ගත කළේ ඇයි ? බුකිය කැළඹූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න.

රංගන ශිල්පිනි ශලනි තාරකා හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ ගැන සඳහන් කරමින් ශලනි ඇගේ මුහුණූ පොතට සේයාරුවක් ද එක් කර තිබුණා.

සියලු ආශිර්වාදයන්ට ස්තුති කළ ඇය, තමන් පොඩි සැත්කමකට මුහුණු දුන් බවයි සටහන් කර ඇත්තේ.

ඡායාරූපය පහතින්..