Online News

Gossip Lanka News Official

පැණි මකුළුවෝ හි සුන්දර රුවැත්තිය අයිශරා ලංකාවට ඇවිත්ලූ

“පැණි මකුළුවෝ” කියන අතිශය කතාබහට ලක්වූ චිත්‍රපටය නිසාම කවුරුත් දැන අඳුනගත්ත චරිතයක් තමයි අයිශරා අතුකෝරළ එහෙම නැත්තම් අයිශ් කියන්නෙ.

අයිශ් කාලයක් ඇගේ සැමියා සහ දරුවන් සමඟ විදෙස්ගතව යි කාලය ගෙව්වේ.

හැබැයි ඔන්න පසුගිය දවසක ඇය ලංකාවට ආවා. මේ වෙද්දි ලංකාවේ සුන්දර තැන් බලන්න යන අයිශ්ගේ මුහුණු පොතෙන් අපිට හමුවුණු ඡායාරූප පෙළක් තමයි මේ..