Online News

Gossip Lanka News Official

කීමට බොහෝ දේ මා සතුව ඇති නමුත්, ඇසීමට කිසිවෙකු නැත. ෂෙරිල් එකපාරටම කියපු දේ.

ෂෙරිල් කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්නෙ. ජනප්‍රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද වන ශෙරිල් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ. ඉතින් ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි මේ විදියෙ සටහනක් තබා තිබුණා.

“කීමට බොහෝ දේ මා සතුව ඇති නමුත්, ඇසීමට කිසිවෙකු නැත….” යනුවෙන්. බලන්නකො ඇය මොකක්ද මේ කියන්නෙ කියලා.

කීමට බොහෝ දේ මා සතුව ඇති නමුත්, ඇසීමට කිසිවෙකු නැත